~ සංකල්පිත~
Monday, June 25, 2018
තාත්තා ...
කවාලා බත්ගුලි
පෙන්වා යායුතු මග
තනන්නම් නුබෙ ලොවම
මතු දිනක නුඹට රජ කරන්නට
..............
දිනක් පමිණෙයි මටද
නුබෙ අතින් බත් පිඩක් කන්නට
නොබලා අහක එදවස
කවාපන් එක් බත් පිඩක් මා හට ....
No comments:
Post a Comment
Newer Post
Home
Subscribe to:
Post Comments (Atom)
උදා කල හිරු කිරණ මෙන් එලිය දුන් නුඹ සදෑ කල හිරු කිරණ මෙන් සැගව ගොස් ඇත ඉතිරි කර අමාවක ...
පිය සෙනෙහස ...
එදා මෙන් අදත්
උණුසුමේ වෙලෙන්නට සෙනහසේ සුව විදින්නට ආසයි ඔබ ලගට විත් එදා මෙන් අදත් ඔඩොක්කුවේ නැලවෙන්න උරහිසේ නැගයන්න ආසයි විදගන්න එදා මෙන් අදත්...
(no title)
උදා කල හිරු කිරණ මෙන් එලිය දුන් නුඹ සදෑ කල හිරු කිරණ මෙන් සැගව ගොස් ඇත ඉතිරි කර අමාවක ...
No comments:
Post a Comment