උදා කල හිරු කිරණ මෙන්
එලිය දුන් නුඹ
සදෑ කල හිරු කිරණ මෙන්
සැගව ගොස් ඇත
ඉතිරි කර
අමාවක ...
Thursday, June 13, 2019
Friday, January 25, 2019
එදා මෙන් අදත්
සෙනහසේ සුව විදින්නට
ආසයි ඔබ ලගට විත්
එදා මෙන් අදත්
ඔඩොක්කුවේ නැලවෙන්න
උරහිසේ නැගයන්න
ආසයි විදගන්න
එදා මෙන් අදත්
සෙනෙහසින් ලගටගෙන
කියාදෙන ලොවේතතු
ආසයි අහගන්න
එදා මෙන් අදත්
චුටි පුතු ලන්කරන්
මට මෙන් ඔහුටත්
පානවිට සෙනෙහස
ආසයි යන්නට එදවසට
එදා මෙන් අදත් . . .
ඩ්.කලන්සුරිය
Subscribe to:
Posts (Atom)
උදා කල හිරු කිරණ මෙන් එලිය දුන් නුඹ සදෑ කල හිරු කිරණ මෙන් සැගව ගොස් ඇත ඉතිරි කර අමාවක ...
-
උණුසුමේ වෙලෙන්නට සෙනහසේ සුව විදින්නට ආසයි ඔබ ලගට විත් එදා මෙන් අදත් ඔඩොක්කුවේ නැලවෙන්න උරහිසේ නැගයන්න ආසයි විදගන්න එදා මෙන් අදත්...
-
උදා කල හිරු කිරණ මෙන් එලිය දුන් නුඹ සදෑ කල හිරු කිරණ මෙන් සැගව ගොස් ඇත ඉතිරි කර අමාවක ...
